තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

ජූලි 25, 2020

    දෝහා කටාර්හි සිට ගුවන් මගීන් 14 දෙනෙක් අද (25) දිවයිනට පැමිණ තිබේ.

    ඩුබායිහි සිට තවත් ගුවන් මගීන් 4 දෙනෙක් ද කටුණායක ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණි බවයි වාර්තා වන්නේ. ඉන්දියාවේ චෙන්නායි නුවර සිට තවත් 13 දෙනෙක් පැමිණ ඇති බව ගුවන් තොටුපොල වාර්තා සදහන් කළේය.

    ඔවුන් සියලු දෙනා පීසීආර් පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමටයි කටයුතු කෙරිණ.

    Last modified on සෙනසුරාදා, 25 ජූලි 2020 17:06

    Latest News