වරකාපොළ වෙඩි තැබීමකින් තරුණියක් මරුට

ජන 14, 2020

    වරකාපොළ, දොරවක ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තවත් කාන්තාවක් බරපතළ තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

    වෙඩි තැබීම සිදුව ඇත්තේ අද (14) උදෑසන 5.30 පමණ. 22 හැවිරිදි දියණි ජීවිතක්ෂයට පත්ව ඇති අතර බරපතළ තුවාල ලැබූ මව වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

     

     

    Last modified on අඟහරුවාදා, 14 ජනවාරි 2020 08:52

    Latest News