වෙන්දේසියෙන් සුපිරි මුදලක් ඉපයූ පරණ කාර්එක (ඡායාරූප)

පෙබ 09, 2019

    ලොව විරලතම මෝටර් රථවලින් එකක් වන 1932 දෙවැනි ලෝක යුද සමයේ නිර්මාණය කළ ඇල්ෆ රෝමියේ 8සී මෝටර් රථය වෙන්දේසියක් තුළ විශාල මුදලකට අලෙවි වී තිබේ.

    ප්‍රංශයේ පැවති මෝටර් රථ වෙන්දේසියක දී අදාළ රථය ඩොලර් මිලියන 19ක මුදලකට අලෙවි වී තිබේ. ඉතාලි මෝටර් රථ වර්ගයක් ලෙස සැලකෙන ඇල්ෆ රෝමියෝ මෝටර් රථ අතීතයේ අතිශය ජනප්‍රියත්වයක් හිමිකරගත් අතර වර්තමානයේ ද එම ඉල්ලුම පහළ ගොස් නැති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    අදාළ රථය මේ වන විට සිය සිව්වැනි හිමිකරු අතට පත්වූ අතර මිල දී ගත් පුද්ගලයා දුරකථන මාර්ගයෙන් අමෙරිකාවේ සිට අදාළ මිල දී ගැනීම සිදුකළ බවයි, වාර්තා වන්නේ.

    1939 alfa romeo 8c 2900b touring berlinetta 2

    1939 alfa romeo 8c 2900b touring berlinetta 1

    1939 alfa romeo 8c 2900b touring berlinetta 3

    car

    car1

    Last modified on සෙනසුරාදා, 09 පෙබරවාරි 2019 13:06

    Latest News