කොරෝනා උපදෙස්වලට ට්‍රම්ප් යළි පිටුපායි

මැයි 14, 2020

    කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අමෙරිකාවේ බෝවන රෝග පිළිබඳ ඉහළතම නිලධාරියා හා විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනී ෆවුචි ලබා දෙන උපදෙස් පිළිගත නොහැකි බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

    ඔහු කියා සිටියේ, පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය ඇන්තනී ෆවුචි සිදු කළ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් තමා දැඩි ලෙස අසතුටු වන බවයි.

    අමෙරිකාවේ කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට 14 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. මරණ සංඛ්‍යාව 85,000කට අධිකයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 මැයි 2020 11:48

    Latest News