නිලූක කරුණාරත්නට ඔලිම්පික් වරම්

ජූනි 03, 2021

    ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල බැඩ්මින්ටන් ක්‍රීඩා ඉසව්වෙන් නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිලූක කරුණාරත්නට අවස්ථාව හිමිව තිබේ.

    නිලූක කරුණාරත්න 2012 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ ය.

    Latest News