2019 වසරේ ලොව සංචාරය කිරීමට වඩාත් සුදුසුම රට ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ.
කොළඹ වරායේ සිට කොළොන්නාව දක්වා ඉන්ධන ගෙන යන නළය ආශ්‍රිත රක්ෂිත ප්‍රදේශයේ අනවසරයෙන් පදිංචිව පවුල් වෙත නිවාස ලබා දීම අද…
ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ශ්‍රී ලංකාවට හදුන්වාදීමේ සමුළුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ…
මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් දින කිහිපයක් ගත වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාව අද (23) සිව්වැනි දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා…
රුපියල් ලක්ෂ 64ක් වටිනා දෙස් විදෙස් මුදල් නෝට්ටු තොගයක් කටුනායක ගුවන්තොටුපළේදී අද (23) රේගු භාරයට ගැණුනි.
ලබන වසරේ සිට රටතුළ නිෂ්පාදනය කෙරෙන ධාන්‍ය වර්ග ආනයනය සඳහා බලපත්‍ර ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත.
හෙද සේවාවට ඇතුලත්වීම සදහා අයදුම් පත් ඉදිරිපත් කළ අපේක්ෂකයින් 121 කගේ නියමිත උස නොමැතිවීම නිසා හෙද සේවාවට ඇතුලත්වීමට නොහැකිවීම පිළිබදව…
නුවරඑලිය සහ නානුඔය ප්‍රදේශවලට ඊයේ (22) පස්වරුවේ ඇද හැලුනු අධික වර්ෂාවත් සමග තලවකැලේ ඩෙස්පොඩ් හරහා නුවරඑලිය දක්වා දිවෙන මාර්ගයේ ගමනා…
බිම් මට්ටමේ ව්‍යාපෘති ලක්‍ෂයක් මේ වනවිට ක්‍රියාත්මක වන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
විදෙස් පාරිභෝගිකයින්ට ඉලෙක්ට්‍රොනික ක්‍රම ඔස්සේ සෘජුවම භාණ්ඩ අලෙවි කිරීමට ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ට අවස්ථාව හිමිව තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් චෝදනා නඑල්ල වී ඇති හිටපු නියෝජ්‍ය…
අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් සිරමැදිරිවලින් පිටතට පැමිණි ආකාරය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (22) අලුයම සිට ස්වයංක්‍රියව විවෘත විය. ඒ, ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශලට ඊයේ…
ඌරුබොක්ක - හුලංකන්ද ප්‍රදේශයේ දම්පහළ මාර්ගයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇත.
ඉස්සන් මිල පහත වැටීම හේතුවෙන් එම කර්මාන්තකරුවන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව අප වාර්තාකරු පවසයි.
ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය කොළඹදී අද ආරම්භ වීමට නියමිතය.
මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා දුම්රිය අද අලුයම 2.00ට පමණ පීලි පැනීමකට ලක්ව තිබේ.
අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා “ශාසනමාමක ජනප්‍රසාදනී“ ගෞරව සම්මානයෙන් ඊයේ පිදුම් ලැබීය.
යොවුන් ඔලිම්පික් පදක්කම්ලාභී පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවගේ නිවස අලුත්වැඩියා කිරීම අද (21) ආරම්භ කර තිබේ.

Latest News