නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා යටතේ වඩාත් යහපත්, ඉන්දු - ශ්‍රී ලංකා සබඳතාවක් පවතිනු ඇතැයි, ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ප්‍රබල නායකයෙකු…
පොලොන්නරුව මඩකලපුව ප‍්‍රධාන මාර්ගයේ සෙවනපිටිය, සුසිරිගම ප‍්‍රදේශයේ දී අද පුද්ගලික බස් රථයක් හා ලොරිරථ ගැටීමකින් බස් රථයේ මගීහු 21 දෙනෙකු…
බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහය ලබාදීමට ඉදිරිපත් වනවා.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලූ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ…
නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට චීන රජය සුබපැතුම් පළ කර තිබේ. 
අමාත්‍ය මණ්ඩලය මේ වනවිට විසිරි ඇති බව, ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.
අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස එස්. අමරසේකර මහතා පත් කර ඇත. 
බහුතරය අවශ්‍ය ඕනෑම මොහොතක එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රිවරු 20 කට වැඩි පිරිසක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහයට පැමිණෙන බව පාර්ලිමේන්තු…
මේ වන විට රටේ පැන නැගී ඇති දේශපාලන ව්‍යාකූලතාවය ජනසම්මතභාවය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ උත්තරීතර මූලධර්මයන්ට ගරු කරමින් ව්‍යවස්ථානුකූලව කඩිනමින් විසඳා ගැනීමට…
 රජයේ වැඩබලන ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස නාලක කළුවැව මහතා පත් කර තිබේ.
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා.
නව ආණ්ඩුව සියලු අභියෝග ජයගනිමින්, රට ගොඩනංවන බව, හිටපු ආරක්ෂක ලේකම්, ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
1967 වසරේ දී සිය පියාණන්ගේ අභාවයෙන් පසු දේශපාලනයට පිවිසි මහින්ද රාජපක්ෂ මැතිතුමා පළමුවරට බෙලිඅත්ත ආසනය නියෝජනය කරමින් 1970 වසරේ දී…
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයත් සමඟ ආණ්ඩුවේ වෙනසක් අවශ්‍ය බව ජනතාව පෙන්වා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
නැවත දැනුම් දෙන තුරු සියලුම පොලිස් නිළධාරින්ගේ නිවාඩු අවලංගු කර තිබේ.
ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත විදෙස් සුබ පැතුම් ද හිමිව තිබෙනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු පක්ෂවල එකඟතාව මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන්…
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවී තිබෙනවා.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කිරීමට අදාළ විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අද සවස ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ…

Latest News