දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය…
උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මාතර බන්ධනාගාරයේ රැඳවියෙකු මියගොස් තිබෙනවා.
පවතින වර්ෂාව නිසා ඩෙංගු ආසාදිතයන්ගේ සංඛ්‍යාව නැවත වැඩි වීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (21) දිනයේදීත් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
වසර 30කට අධික කාලයක් ජීවිත දහස් ගණනින් වනසමින් මහත් විනාශයක් සිදුකළ කුරිරු ත්‍රස්තවාදය අවසන් කර අදට වසර 15ක් සපිරෙනවා.
පසුගිය 12 වැනි දින වාලච්චේන ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය 05 දෙනෙකුගෙන් යුතු ධීවර යාත්‍රාවක් එම වරායේ සිට…
ශ්‍රී ලංකාව සහ අවට මුහුද ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද…
ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කළ හැකි බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
රටපුරා ව්‍යාජ වෛද්‍යවරු 40,000ක් පමණ සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
කල්පිටිය සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු තීරයේ සුළඟේ වේගය විටින් විට පැයට කිමී 60-70…
ඇදහැලුණු ධාරාණිපාත වැසි හේතුවෙන් රාජාංගනය ජලශයේ වාන් දොරටු 8 ක් විවෘත කර තිබෙනවා.
ඉන්දුනීසියාවේ බාලි නගරයේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට…
තාවකාලිකව වසා දැමූ ඇල්ල - වැල්ලවාය මාර්ගය නැවත ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතාත් ,වැඩ බලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත මහතාත් පත් කර ගැනීමට ගනු…
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් සිදුව තිබෙනවා.
තීරුබදු සහන බලපත්‍ර මත වාහන ගෙන්වීමේ සිද්ධියකට අදාළව සිදුව ඇති වංචාවක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට අභියාචනාධිකරණය විසින් රේගුවට අවසර ලබාදී…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මුජිබුර් රහුමාන් මහතා අද (10) දිනයේ දිවුරුම් දුන්නා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මුජිබර් රහුමාන් මහතා අද (10) දිනයේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
ජනාධිපතිවරණය එළඹෙන සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර කාලය තුළ පැවැත්වෙන බව, මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපතිවරයා අද නිකුත්…
‍20 - 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්  අද අලුයම  දිවයිනට…

Latest News