අද (12) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.

අද පැය 13 ක කාලයක් දිවයිනටම බලපාන පරිදි විදුලිය කප්පාදු කිරීම සඳහා අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කරනවා.

අද (17) දිනයේදීත් පැය 03 යි විනාඩි 15ක උපරිමයකට යටත්ව විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ, P,Q,R,S,T,U,V,W කලාප සඳහා හෙට (11) පැයක විදුලිය විසන්ධි කිරීමක් සිදු කෙරෙන බවයි.

අද (21) දිනය තුළ විදුලි කප්පාදුව සිදුවන ආකාරය පිළිබඳව මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් කාලසටහනක් නිකුත් කර තිබේ.

Latest News