මුහුදුබඩ ඉබි ගමනින්

මාර් 09, 2024

    කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වැල්ලවත්ත දුම්රිය ස්ථානය දක්වා වූ කොටසේ එක් දුම්රිය මාර්ගයක ගමනාගමනය සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. 

    අනූව, අද (09) හෙට (10) සහ අනිද්දා (11) යන තෙදින තුළ මෙම සීමා කිරීම සිදුවනවා.  කොම්පඤ්ඤ වීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර පාලමක නඩත්තු කටයුත්තක් හා ජල සම්පාදන මණ්ඩලයේ නල එළීමේ කටයුතු හේතුවෙන් මෙම සීමා කිරීම සිදු කෙරෙනවා.

    Latest News