රම්‍යා වනිගසේකර දිවි ගමනට සමුදෙයි

මාර් 08, 2024
    ප්රවීන රංගන ශිල්පිනියක් වන රම්යා වනිගසේකර මහත්මිය අභාවප්රාප්ත වී තිබෙනවා.
    මිය යනවිට ඇය 73 හැවිරිදි වියේ පසුවුණා.
     
    ඇය මාධ්යවේදිනියක් සහ ගුවන් විදුලි ප්රවෘත්ති නිවේදිකාවක් ලෙස ද කටයුතු කළාය.
     
    වේදිකා,ටෙලි නාට්ය මෙන්ම සිනමාවේද ඇය රංගනයෙන් විශිෂ්ට දායකත්වයක් දැක්වූවා.

    Latest News