O/L ප්‍රයෝගික පරීක්ෂණ නැවත සමීක්ෂණය ගැන නිවේදනයක්

මාර් 11, 2022

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සහිත විෂයයන් සඳහා ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

     

    Latest News