කාසල්රී ජලාශයේ පීනන කුකුළා (ඡයාරූප)

දෙසැ 03, 2018

    කාසල්රි ජලාශ රක්ෂිතයේ වෙසෙන වලි කුකුලෙක් කපුටන්ගේ ප්‍රහාරයෙන් මිදිමට කාසල්රි ජලාශය හරහා පිනා යන දුර්ලභ දර්ශනයක් අප හැටන් වාර්තාකරු රන්ජිත් රාජපක්ෂගේ කැමරා කාචයේ සටහන්ව තිබේ.

    කාසල්රි ජලාශ රක්ෂිතයේ වලි කුකුලන් විශාල වශයෙන් වෙසෙන අතර එම වලි කුකුලන්ට ජලාශය අවට සැරිසරන කපුටන්ගෙන් නිතර නිතර ප්‍රහාර එල්ල වෙමින් පවති.

    වලි කුකුලා පියාඹන අවස්තාවේ කපුටන්ද පියඹා ගොස් ප්‍රහාර එල්ල කරන නිසාවෙන් වලි කුකුලන් කාසල්රි ජලාශය හරහා පිනා ගොස් එගොඩ වි රක්ෂිත තුලට ගමන් කරන බවයි එම ජලාශ භාර ආරක්ෂක අංශ නිලධාරින් කියා සිටිති.

    Hen sa px 900 18 12 03

    Hen1 px 900 18 12 03

    Hen2 px 900 18 12 03

    Last modified on සදුදා, 03 දෙසැම්බර් 2018 15:12

    Latest News