ඇන්ජලීනා - බ්‍රැඩ් පීට් දරුවන්ගේ අයිතියට සටනක්

දෙසැ 01, 2018

    හොලිවුඩ් තරුව ඇන්ජලීනා ජොලී සහ බ්‍රැඩ් පීට් ඔවුන්ගේ දරුවන්ගේ භාරකාරිත්වය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ ඇති බව නීතීඥවරයෙකු සඳහන් කර තිබේ.

    2016 වසරේ ඔවුන් වෙන්වුයේ වසර 02ක විවාහක ජිවිතයකින් පසුවයි. දෙදෙනාගේ දරුවන් හය දෙනෙක් වන අතර එයින් තිදෙනෙක් ඔවුන්ගේම දරුවන්වේ.

    එහෙත් දරුවන්ගේ අයිතිය බෙදිම පිළිබඳව ජොලිගේ නීතිඥයා කිසිවක් දක්වා නැහැ. ප්‍රේක්ෂකයින් "බ්රැන්ජිලිනා" යනුවෙන් යුවළ හදුන්වන අතර විවාහ වීමට පෙර වසර 10 ක් එකට එක්ව සිටියහ.

    Last modified on ඉරිදා, 02 දෙසැම්බර් 2018 10:35

    Latest News