වෙනිසියුලාවේ නායයාමෙන් මියගිය පිරිස 36 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 56 දෙනෙකු අතුරුදන් බවයි, බලධාරීන් පවසන්නේ.

බටහිර වෙනිසියුලාවේ මෙරිඩා ප්‍රාන්තයට බලපෑ හදිසි ජල ගැලීම් තත්වයක් හේතුවෙන් 16 දෙනෙක් මියගොස් තිබේ. මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ගලවා ගැනීමේ කණ්ඩායම් ප්‍රකාශ කරයි.

වෙනිසියුලාව ඊයේ තම 210 වැනි නිදහස් දින උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය.

වෙනිසියුලාව සමග සියලු ගුවන් ගමන් නතර කිරීමට වොෂිංටනය තීරණය කර තිබේ.

වෙනිසියුලාව සිවිල් යුද තර්ජනවක අබියස බව එරට ජනාධිපති නිකොලස් මදුරෝ ප්‍රකාශ කරයි.

වෙනිසියුලානු විපක්ෂ නායක ජුවාන් ගුවායිඩෝගේ ඉල්ලීම පරිදි එරටට හමුදාව යැවීමට සූදානම් බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

Latest News