වොෂිංටනය, වෙනිසියුලාව සමඟ ගුවන්ගමන් නවතයි

මැයි 16, 2019

    වෙනිසියුලාව සමග සියලු ගුවන් ගමන් නතර කිරීමට වොෂිංටනය තීරණය කර තිබේ.

    ඒ අනූව, අමෙරිකාව හා වෙනිසියුලාව අතර භාණ්ඩ ප්‍රවාහනය සහ මගී ගමන් සියල්ල නතරවෙනු ඇති.

    වොනිසියුලාවේ ආරක්ෂණ තත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව වොෂිංටනය නිවේදනය කරයි. ඉකුත් ජනවාරි මස දී ට්‍රම්ප් පාලනය වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ රටේ අන්තර්වාර ජනාධිපති ලෙස පිළිගනු ලැබීය. ජනාධිපති නිකොලස් මදුරෝ ධුරයෙන් ඉවත් විය යුතු බව කියා සිටියි. නමුත්, වෙනිසියුලානු ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට වොෂිංටනය දැරූ උත්සවය අසාර්ථක විය.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 මැයි 2019 09:20

    Latest News