දැනට ක්‍රියාත්මක සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය 2024 ජනවාරි පළමුවැනිදා සිට අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක නියෝජිතයන් විසින් රට තුළට ගෙන එන සංචාර සදහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කෙරේ.එය මේ වසරේ අප්‍රේල් 01 වන දින සිට ක්‍රියාත්මක වේ.

වැට් බදු ගෙවීමේ කාල සීමාව දීර්ඝ කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඉවත් කරන ලද විදුලි සංදේශ, වැට් සහ ජාතිය ගොඩනැගීමේ බදු සහන පාරිභෝගික ජනතාවට ලබාදීම පසුගිය දෙසැම්බර් 01 වැනිදා සිටි ක්‍රියාත්මක බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

VAT අඩුකිරීමේ සහ NBT අහෝසි කිරීමේ ප්‍රතිලාභය ජනතාවට ලබාදෙමින් ලබන සතියේ සිට සිමෙන්ති කොට්ටයක මිල රු. 100කින් අඩු කෙරේ.

Latest News