උද්ඝෝෂණ මැඩපැවැත්වීමට සහ අත්අඩංගුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

සමගි ජන බලවේගයේ පළමු සැමරුම අද පැවැත්වුණා.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂයට සහයෝගය පළ කිරීම හේතුවෙන් තම මන්ත්‍රීධූර අහිමි කරමින් එක්සත් ජාතික පක්ෂයේ විසින් ගෙන ඇති තීරණය ගැසට් කිරීම වැළැක්වීමේ නියෝගයක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් 40 ක පමණ පිරිසක් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් අද අභියාචන අධිකරණය හමුවේ සලකා බැලුනා.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව මැතිවරණ කොමිසම වෙත යවා ඇති බව වාර්තා වෙයි.

Latest News