එජාපයට ගමෙන් ප්‍රතිචාර (විඩියෝ)

මාර් 12, 2019
  • එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව පසුගිය වසර 04 දි ආරම්භ කළ සංවර්ධන වැඩපිළිවෙලේ ප්‍රතිලාභ ගැන දැනුවත් කිරිමේ සිරිකොත ගමට ගෙන යෑමේ වැඩපිළිවෙළ පසුගිය ඉරිදා (10) දවසපුරා කළුතර දිස්ත්‍රික්කයේදි පැවැත්විණ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණ.

    සිරිකොත ගමට ගෙන යෑමේ වැඩපිළිවෙළ ආරම්භ වුයේ පානදුර මැතිවරණ කොට්ඨාසයෙන්.

    සිරිකොත ගමට ගෙන යෑමේ වැඩපිළිවෙළට අනුව කළුතර දිස්ත්‍රික්කයේ සියලූ මැතිවරණ කොට්ඨාසවල පාක්‍ෂිකයින් මෙන්ම සෙසු ජනකොටස් මුණගැසෙමින් ඔවුන්ගේ අදහස් හා යොජනා එක්රැස් කරනු ලැබිණ. මේ සඳහ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කරණ මැති ඇමතිවරුන්, දිස්ත්‍රික් සංවිධායකවරුන් සහ කොට්ඨාස සංවිධායකවරුන්ගේ දායකත්වය හිමි වුයේය. එකසත් ජාතික පක්ෂ බොරැල්ල ආසන සංවිධායක නීතිඥ අජිත් පතිරණ මහතා ද පානදුර ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරිමේ කාර්යන් දායක වු අතර ඊට ජනතාවගෙන් විශාල ප්‍රතිචාරයක් හිමිවිය.

    ajithpathirana2 px 900 19 0

    ajithpathirana px 900 19 03

     

     

    Last modified on අඟහරුවාදා, 12 මාර්තු 2019 16:24

    Latest News