එන්නත්කරණ වැඩසටහන අදත් ස්ථාන රැසක

සැප් 28, 2021

    'කොවිඩ්-19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනූව අද (28) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වෙයි.

    ඒ අනූව පහත මධ්‍යස්ථානවලින් එන්නත් ලබාගැනීමේ හැකියාව පවතියි. 

    http://www.health.gov.lk/moh_final/english/news_read_more.php?id=977

    Last modified on අඟහරුවාදා, 28 සැප්තැම්බර් 2021 09:17

    Latest News