මහා පරිමාණ ඖෂධ මාෆියාවක් ගැන පරීක්ෂණයක්..

අගෝ 31, 2020

    පසුගිය වසර 5ක කාලසීමාවේ මහා පරිමාණ ඖෂධ මාෆියාවක් සිදුව ඇති අතර ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

    ඉදිරියේ දී රෝගී ජනතාවට උසස්, ප්‍රමිතියෙන් යුත් ඖෂධ ලබා දීමට රජයක් ලෙස කටයුතු කරන බව ද ඔහු කියා සිටියි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, මැදවච්චිය මැතිවරණ කොට්ඨාසයේ කළ නිරීක්ෂණ චාරිකාවක් අතර තුර මාධ්‍යයට අදහස් දක්වමින්.

    Latest News