අඩි හැත්තෑ පහේ ප්‍රියංකාගේ මංගල වේලය (වීඩියෝ)

දෙසැ 06, 2018
  • බොලිවුඩ් නිළියක් වන ප්‍රියංකා චොප්රාගේ මංගල ඡායාරූප හා දර්ශන මේ වන විට අන්තර්ජාලය පුරා සැරිසරනවා.

    එහිදී කාගේත් කතාබහට ලක්වූ කරුණක් වූයේ අඩි 75ක් දිගැති ප්‍රියංකාගේ මංගල වේලයයි. ප්‍රියංකාගේ හා නික්ගේ විවාහය ඉන්දියානු හා ක්‍රිස්තියානු චාරිත්‍රවලට අනූව සිදුවුණා. බටහිර විවාහ මංගල්‍යය වෙනුවෙන් මනාල යුවළගේ ඇඳුම් නිර්මාණය කර තිබුණේ Ralph Lauren සමාගම විසින් බව වාර්තා වනවා.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 දෙසැම්බර් 2018 11:11

    Latest News