හඳුන් දිවි පැටවුන් 2ක් හමුවේ

නොවැ 24, 2019

    පුත්තලම නගරාසන්නයේ ඉඩමක් හෙළි කරමින් සිටි පුද්ගලයෙකුට හඳුන් දිවි පැටවුන් දෙදෙනෙකු හමුවී තිබේ.

    දිවි පැටව් පුත්තලම වනජිවි පාලන ඒකකයට බාරදීමට පියවර ගෙන තිබේ.

    Latest News