මෙන්න සුරුට්ටු

ඔක් 11, 2019

    හිටපු බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් 1953 වර්ෂයේදී දී භාවිත කළ සුරුට්ටුවක ඉතිරි කොටස වෙන්දේසී කිරීමට සූදානම් වන පුවතක් පසුගියදා වාර්තා විය.

    ඒ අනුව, ලබන දෙසැම්බර් මාසයේ දී එය වෙන්දේසි කිරීමට නියමිත බවයි, වාර්තා වන්නේ.

    සුරුට්ටුවේ ආරම්භක වෙන්දේසි මිළ ස්ටර්ලින් පවුම් 6000ක් පමණ වන බව තක්සේරු කර ඇත.

    Latest News