රජය ඩොලර් බිලියනයක ණය ගෙවා අවසන් කරයි

ජූලි 27, 2021

    විදේශ ණය වශයෙන් රජය ගෙවීමට තිබූ ඩොලර් බිලියනයක මුදල ඊයේ (26) දිනයේ දී ගෙවා දැමීමට හැකියාව ලැබුණු බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල් මහතා පවසයි.

    මේ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේය.

    Last modified on අඟහරුවාදා, 27 ජූලි 2021 12:38

    Latest News