නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

නිල්වලා ගඟේ සුළු ගංවතුර තත්ත්වයක් හා ගිං ගඟේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් ඇතැයි ආපධා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා ගංගාවේ ජල මට්ටම ඉහළ යමින් පවතියි.

Latest News