ගංවතුර අවදානම දීර්ඝ කෙරේ

නොවැ 09, 2023

    නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

    නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කළ බවයි.

    මේ තත්ත්වය පිළිබඳ දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසත් අතුරු මාර්ග භාවිත කරන පුද්ගලයින් විමසිලිමත්ව කටයුතු කරන ලෙසත් ජනතාවට දැනුම්දී තිබෙනවා.

    Latest News