නිරෝධායන ඇඳිරි නීතිය සැ‍ප්. 13 වන සඳුදා අළුයම 4 දක්වා

සැප් 03, 2021

    දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව සැප්තැම්බර් මස 13 වන සඳුදා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

    ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (03) උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී මේ තීරණයට එළැඹි බව, ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සිය ටිවිටර් ගිණුමේ සඳහන් කර ඇත.

    Latest News