උඩරට සහ පහතරට එලවළු තොග සහ සිල්ලර මිල යළි ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එළවළු වෙළෙදුන් පවසනවා.

උතුරු පළාතේ එළවළු මිල සැලකිය යුතු ලෙස පහත බැස ඇතැයි වෙළෙදුන් පවසනවා.  එළවළු නිෂ්පාදනය ඉහළ යාම සහ ඒවා වෙළෙඳපොලට ලැබීම මීට හේතුවයි.

ආර්ථික මධ්‍යස්ථානවල පසුගිය 22 වැනිදා වන විට පැවැති එළවළු මිල ගණන්වලට සාපෙක්ෂව ඊයේ (28) වන විට එළවළු මිල ඉතා ශීඝ්‍රයෙන් පහළ ගොස් තිබේ.

Latest News