අගමැතිට සහය දක්වමින් අරලියගහ මන්දිරය අසළට ජනතාව රැස්වෙයි (වීඩියෝ)

මැයි 09, 2022
  • අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලා අස්නොවන ලෙස ඉල්ලමින් මේ වන විට අරලියගහ මන්දිරය අසළ මහජන විරෝධතාවයක් පැවැත්වෙයි.

    අගමැතිවරයාට සහය පළ කරමින් මෙලෙස ජනතාවට එක්රැස්ව සිටින බවයි අප වාර්තාකරු පවසන්නේ.

    Last modified on සදුදා, 09 මැයි 2022 15:27

    Latest News