ලාංකිකයින් පිරිසක් අදත් දිවයිනට

දෙසැ 11, 2020

    අද උදෑසන කටාර් සිට පුද්ගලයින් 46 දෙනෙක් හා ඔස්ට්‍රේලියාවේ සිට පුද්ගලයින් 79 දෙනෙක්, ජපානයේ සිට පුද්ගලයින් 12 දෙනෙක් අද දිවයිනට පැමිණ තිබේ.

    එමෙන්ම මාලදිවයිනේ සිට පුද්ගලයින් 40 දෙනෙක්, ඉතාලියේ සිට පුද්ගලයින් 64ක්,එක්සත් රාජධානියේ සිට පුද්ගලයින් 70 දෙනෙක් හා මැලේසියාවේ සිට පුද්ගලයින් 4 දෙනෙක්, චීනයේ සිට 30 දෙනෙක් මෙරටට පැමිණීමට නියමිතව ඇත.

    එසේ පැමිණෙන සියලු පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට සූදානම් කර තිබේ.

    Latest News