‍‍වී අලෙවි මණ්ඩලය මෙවර යල කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂයක් මිලදී ගැනීමට සැලසුම් කර තිබෙනවා.

වී තොග සුරැකුම් ලෙස තබාගෙන වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට ණය පහසුකම් සපයන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලංකා සහ මහජන බැංකු වෙත උපදෙස් දෙයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වු නීල් ද අල්විස් මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති ලෙස පත් කර තිබේ.

Latest News