කොලොන්නාව වෙසක් කලාපය අගමැති අතින් විවෘත වේ (වීඩියෝ)

මැයි 18, 2019

    කොළොන්නාව ප්‍රදේශයේ විශේෂ වෙසක් කලාපයක් සංවිධානය කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය ඊයේ (18) විවෘත කෙරිණි.

    එය සංවිධානය කර ඇත්තේ ප්‍රදේශවාසීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා විසිනි. වෙසක් කලාප විවෘත කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මාධ්‍යයට අදහස් පළ කළා......

    Last modified on සෙනසුරාදා, 18 මැයි 2019 23:07

    Latest News