අර්ජුන් ඇලෝසියස්ගෙන් පැය 3ක ප්‍රකාශයක්

පෙබ 12, 2019

    මහ බැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා අද (12) අල්ලස් හෝ දුෂණ කොමිසමට පැමිණ තිබේ.

    ඔහු අද පෙරවරු 11.30 පමණ පැමිණි අතර පැය 03 කට ආසන්න කාලයක් ප්‍රකාශය ලබාදීම සිදුකර ඇත.

    මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇප මත මුදාහැරීම ජනවාරි පළමුවෙනිදා සිදුකෙරිණ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහුට විදේශ ගමන් තහනමක්ම් පනවා ඇත.

    Latest News