කුඩා කළ සිය නිවසේ ආශාවට සෙල්ලම් ගෙවල් දැමු විට ගුරුවරියක් ලෙස සීයාට සහ අච්චී අම්මට ඉගැන්වු ඇය මෙරට වේදිකාවේ නොමැකෙන නමක් සටහන් කළ සෝමලතා සුබසිංහගේ සහ කිර්තිමත් පරිපාලන නිළධාරියෙකු වු ලයනල් ප්‍රනාන්දුගේ මහතාගේ ආදරණීය දියණිය වු කෞෂල්‍ය ප්‍රනාන්දුයි.

Ruනිවුස් වෙබ් අඩවියේ කලා විශේෂාංගය සමගින් එක්වන වේදිකාව, සිනමාව ජයගත් ප්‍රවීණ කලා ශිල්පිනියක්..

ආරම්භයේ සිට දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විකාශය කරන ටෙලි නාට්‍ය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පැවැත්විණ.ඒ, රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේදී.

Latest News