තරග 2ක් වැස්සට හේදේ...

ඔක් 28, 2022

    20-20 ලෝක කුසලාන තරගාවලියේ අද පැවැත්වීමට නියමිතව තිබූ තරග 2ක් වර්ෂාව නිසා අත්හැර දැම්මා.

    මෙලෙස අත්හැර දැමුවේ මෙල්බන්හි පැවැත්වීමට නියමිතව තිබූ එංගලන්ත ඕස්ට්‍රේලියා තරගය හා ඇෆ්ගනිස්ථාන් අයර්ලන්ත තරගයයි.

    Last modified on සිකුරාදා, 28 ඔක්තෝබර් 2022 17:08

    Latest News