තීරණාත්මක තරගයක් හෙට...

ඔක් 28, 2022

    ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර සුපිරි 12 වටයේ තරගය හෙට සිඩ්නි හිදී පැවැත්වෙනවා.

    අවසන් වරට දෙරට අතර පැවැත්වූ තරග පහෙන් 4ක්ම ජය ගෙන ඇත්තේ නවසීලන්තයයි. 2019 සැප්තැම්බර් 03 පල්ලෙකැලේ දී පැවැත්වූ තරගයෙන් පසු දෙරට අතර T20 තරගයක් පවත්වා නැත.එම තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ ලකුණූ 37 කින්.

    4.450 ක දළ ලකුණු වේගයක් ලබා නවසීලන්තය පළමු කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින අතර 0.450 ක වේගයක් ලබා ශ්‍රී ලංකාව එම කාණ්ඩයේ 5වන ස්ථානයේ සිටිනවා. එබැවින් හෙට තරගයේ ජය ශ්‍රී ලංකාවට අතිශය වැදගත්.

    Latest News