ලෝක කුසලානයට එංගලන්ත සංචිතය නම් වෙයි

අප්‍රේ 30, 2024

    බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකා එක්සත් ජනපදයේ දී 2024 ජූනි මස ආරම්භ වීමට නියමිත ICC T20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා එංගලන්ත තේරීම් කමිටුව විසින් මූලික සංචිතයක් නම් කර තිබෙනවා.

    1) ජොස් බට්ලර් (නායක)
    2) මොයීන් අලී
    3) ජොෆ්ර ආචර්
    4) ජොනතන් බෙයාස්ටෝ
    5) හැරී බෲක්
    6) සෑම් කරන්
    7) බෙන් ඩකට්
    8) ටොම් හාට්ලි
    9) විල් ජැක්ස්
    10) ක්‍රිස් ජෝදන්
    11) ලියාම් ලිවිංග්ස්ටන්
    12) අදිල් රෂීඩ්
    13) පිල් සෝල්ට්
    14) රීස් ටොප්ලි
    15) මාක් වූඩ්

    ලෝක කුසලානයට පෙර මෙම සංචිතය මැයි මස 22, 25, 28, 30 දින වලදී පකිස්ථානයට එරෙහිව T20 තරග 4කට ක්‍රීඩා කිරීමට නියමිතයි. 

    Latest News