T20 ලෝක කුසලානය සඳහා ඉන්දියානු සංචිතය

අප්‍රේ 30, 2024

    2024 ICC T20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.

    1) රෝහිත් ෂර් මා (නායක)
    2) හර්දික් පාන්ඩයා
    3) යෂස්වී ජෛස්වාල්
    4) විරාට් කෝලි
    5) සූර්ය කුමාර් යාදව්
    6) රිෂාබ් පන්ට්
    7) සන්ජු සැම්සන්
    8) ෂිවම් ඩුබේ
    9) රවීන්ද්‍ර ජඩේජා
    10)ඇක්ස පටෙල්
    11) කුල්දීප් යාදව්
    12) යුස්වේන්ද්‍ර චාහල්
    13) අෂ්දීප් සිං
    14) ජස්ප්‍රිට් බුම්රා
    15) මොහොමඩ් සිරාජ්

    ෂුබ්මන් ගිල්, රින්කු සිං, ඛලීල් අහ්මඩ් සහ අවේෂ් ඛාන් අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කර තිබෙනවා.

    Last modified on අඟහරුවාදා, 30 අප්‍රේල් 2024 20:23

    Latest News