පාසල් වාරය ගැන දැනුම්දීමක්

මැයි 03, 2024
    2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන් වීමට නියමිත බව අධ්යාපන අමාත්යංශය පවසනවා.
    ඒ අනුව රජයේ අනුමත සියලු පාසල්වල තුන්වන අදියර මැයි මස 20 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
     
    අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගය මැයි මස 6 වැනිදා ආරම්භ වන අතර එය ලබන 15 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

    Latest News