ගහට ගහක් G20 දී හමුවෙයි

නොවැ 14, 2022

    ඉන්දුනීසියාවේ බාලි හි G20 නායකයින්ගේ සමුළුවට සහභාගී වූ චීන ජනාධිපති ෂී ජින්පින් හා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක් පැවැත්වුනා.

    ජනාධිපති බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින්ග් අතර පැය තුනක පමණ ඉහළ මට්ටමේ රැස්වීමක් පැවැත් වූ අතර, බයිඩන් ප්‍රකාශ කළේ “නව සීතල යුද්ධයක් අවශ්‍ය නොවන බව මම තරයේ විශ්වාස කරමි” යනුවෙනුයි.

    චීනයට උතුරු කොරියාවේ ආයුධ සංවර්ධන වැඩසටහන් පාලනය කිරීමට නොහැකි වුවහොත් ආසියාවේ සිය ආරක්ෂක තත්ත්වය වැඩි දියුණු කරන බව බයිඩන් පවසා ඇත .

    Latest News