ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනෙකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සඳහා සේවයේ අවශ්‍යතා මත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි පොලිස් නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

නිරෝධායනය වන පොලිස් නිලධාරීන්ට රාජකාරියේ නිරත අවස්ථාවේ හිමි වැටුප් ඇතුළු සියලු දීමනා ලබාදෙන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

මේ වන විට ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 686ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වෙයි.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 12 දෙනෙක් හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙක්, සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙක්ට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පතිවරයා විසින් 2019.07.15 වන දින සිට බලපැවැත්වෙන පරිදි පොලිස් නිලධාරීන් කීපදෙනෙකුට උසස් විම් ලබා දී තිබේ.

තමන්ගේ නායකත්වයෙන් යුතු නව රජය යටතේ මෙරට පොලිස් නිලධාරීන් සඳහා රුපියල් 20,000ක ගමන් වියදම් දීමනාව සහ ආහාර දීමනාව ද ලබාදීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ කලවාන නගරයේ පැවති ජන හමුවකට ඊයේ (03) එක්වෙමින්.

2019 ජනාධිපතිවරණයට පොලිස් නිලධාරින්ට තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (04) සහ හෙට(05) යන දිනයන් වෙන් කර තිබේ.

2019 ජනාධිපතිවරණයට අදාළව පොලිස් නිළධාරින්ට තැපැල් ඡන්ද සලකුණු කිරිම සඳහා ලබන සදුදා සහ අගහරුවාදා යන දිනයන් වෙන් කර තිබේ.

හෙට පැවැත්වෙන ඇල්පිටිය ප‍්‍රාදේශ්‍රීය සභා ඡන්ද විමසීමට අදාළ මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 193 දෙනෙකු අනුයුක්ත කර තිබේ.

Latest News