කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද (19) ආරම්භ වීමට නියමිතයි.

හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ විවාදයට පාර්ලිමේන්තුව අද යළි රැස්වීමට නියමිතව තිබේ. 

අප්‍රේල් 21 ශ්‍රී ලංකාවේ විවිධ ස්ථාවල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන විශේෂ කාරකසභාවක් පත්කරන ලෙස යෝජනාව පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරෙනවා.

අයවැය කාරකසභා අවස්ථවේ විවාදය අද (4) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතයි.

අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය අද (3) පාර්ලිමේන්තුවේ දී පවැත්වීමට නියමිතයි. අමාත්‍යාංශ තුනකට අයත් වැය ශීර්ෂ පිළිබඳ විවාදය අද සිදුකෙරේ.

2019 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 5වැනි දිනය අදයි.

2019 අයවැය තුන්වන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදය අද (13) ආරම්භ වීමට නියමිතයි.

Latest News