අමාත්‍ය බැසිල් ඩොලර් බිලියනයක් සමග මෙරටට (වීඩියෝ)

මාර් 18, 2022
  • ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පස්වරුවේ මෙරටට පැමිණියා.

    මෙම සංචාරය අතරතුරදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අමෙරිකානු ඩොලර් බිලියනයක ණය ගිවිසුමට ද අත්සන් තැබුණා.

    Last modified on සිකුරාදා, 18 මාර්තු 2022 19:41

    Latest News