රු.කෝටියක් හෙරොයින් සමග තරුණියක් අත්අඩංගුවට

ජූනි 24, 2021

    හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 21ක් සමග වසස අවුරුදු 25ක තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ. 

    කොළඹ උතුර කොට්ඨාසයේ දූෂණ මර්දන ඒකකය මගින් ඊයේ (24)  සිදුකළ වැටලීමකදී මෙම තරුණිය අත්අඩංගුවට ගත් බවයි,පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.

    මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

    Latest News