ශාරුක්, අමීර්, සල්මාන් එකම වේදිකාවකට ආවේ ඇයි ?

මාර් 04, 2024

    අසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන මුකේෂ් අම්බානිගේ පුත්, අනන්ට් අම්බානි‍ගේ පූර්ව විවාහ සැමරුම් උත්සවය තෙදිනක් පුරා ඉන්දියාවේ ජම් නගර් හිදී පැවැත්වෙනවා.

    දෙස් විදෙස් කලාකරුවන් රැසකගේ ප්‍රධානත්වයෙන් සහ ‍ලොව ධනවත්ම පුද්ගලයන් ලෙස සැලකෙන මාර්ක් සකර් බර්ග්, බිල්ගේට්ස්, පොප් ගායිකා රිහානා, ඉවන්කා ට්‍රම්ප්, වැනි පුද්ගලයින් රැසක් ඊට සහභාගී වී තිබුණා.

    අනන්ට් අම්බානි, ඔහුගේ පෙම්වතිය වන 29 හැවිරිදි ධනවත් ව්‍යාපාරික පවුලකින් පැවතෙන රාධිකා මර්චන්ට් සමග ලබන ජුලි මස විවාහ වීමට නියමිතයි.

    Latest News