රටේ ආර්ථිකයේ බරපතල කඩා වැටීමක් - අනුර කුමාර (වීඩියෝ)

සැප් 12, 2022
  • 1977 වසරට සාපේක්‍ෂව රටේ ආර්ථිකයේ බරපතල කඩා වැටීමක් සිදුව ඇති බව, ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

    කොළඹ ඊයේ පැවැති නීතිඥවරුන් සමග හමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව කියා සිටියා.

    Latest News