අනුරට පුළුවන්නම් අපි ඉවත්වීමට සූදානම් - අගමැති

ජූලි 05, 2022

    අනුර කුමාර දිසානායක මහතාට, මාස 6 ක් ඇතුළත ආර්ථිකය ගොඩ ගැනීමට හැකි නම්, ඔහුට ඉඩ දී තමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඉවත් වීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පවසයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින සාකච්ඡාවල තත්වය සහ රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. 

    Latest News