රාජ්‍ය ආයතන වල රැස්වීම් හා පුහුණු වැඩසටහන් අතරතුර පිරිනැමිය හැකි ආකර්ෂණීය, රසවත්, විවිධත්වයකින් යුතු සෞඛ්‍යමත්ආහාරපාන පිළිබද මාර්ගෝපදේශනයක් Eats at Meets – Reloaded ලෙස පසුගියදා එළි දැක්විණි.

දිවයින පුරා පිහිටි තෝරාගත් සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති පරිශ්‍ර ආශ්‍රිතව නවීන පන්නයේ අංගෝපාංග වලින් යුතු සුව බොජුන්හල් ආරම්භ කිරීමට ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය මඟින් පියවර ගෙන තිබේ.

Latest News