දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට ශ්‍රී ලංකාව ගෙන යන උපායමාර්ගික වැඩපිළිවෙළ මෙහෙයවීමට පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ආයතන සම්බන්ධ කරගනිමින් ජාතික උපදේශක කමිටුවක් පිහිටුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ස්වීඩනයේ කුරානය ගිනිතැබීමේ සිදුවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙළා දැක තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය එක්සත් රාජධානි සංචාරයේ දී පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හමුවී පොදු රාජ්‍ය මණ්ඩලය තුල ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳ සාකච්ජා කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) අලුයම බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. එය, රාත්‍රී 8.00 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ජපානයේ දී හිටපු අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතා හමුව තිබෙනවා.

සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අළුයම 12.30 මැලේසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් දිවයිනෙන් පිටත්ව ගියා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම ලැබීම, තරුණ පරපුරට යහපත් අනාගතයක් ගොඩනැගීමට සහ රට නගා සිටුවීමට පියවරක් බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති අභියෝග සහ යෝජිත ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්වුණා.

අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත්වූවන් සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාය ඇතිව සහන කටයුතු කඩිනමින් සම්බන්ධීකරණය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

Latest News